කිචිබිච්චෝ.....
කිචිබිච්චෝ ගමට යමුද අපි කෝච්චියේ.......
කිචිබිච්චෝ කොකිස් බදිමුදෝ තාච්චියේ......
චීත්ත ගවුමක් ඇඳගෙන ඉන්නම්
ඉරිච්ච කමිසේ මහලා දෙන්නම්
චීස් පීසා මං හදල කවන්නම්
නිවිච්ච හිත ළඟ මුකුළු කරන්නම්
කිචිබිච්චෝ ගමට යමුද අපි කෝච්චියේ......
කිචිබිච්චෝ කොකිස් බදිමුදෝ තාච්චියේ.....
විචිකිච්චා හිත ඇතිදෝ නුඹෙ
මූනිච්චා වචන නොමැත මට
පොරොන්දු වෙච්චී නුඹෙ බට්ටිච්චී
හිනැහෙන්කො මගෙ කිචිබිච්චෝ
කිචිබිච්චෝ ගමට යමුද අපි කෝච්චියේ......
කිචිබිච්චෝ කොකිස් බදිමුදෝ තාච්චියේ........
හි හි ෂෝයි අනේ ,, දිගටම කිච් බිචි ලියන්න ..
ReplyDeleteකිචි බිචි බැලුවට තැන්කු!!!
ReplyDeleteනියමයි....නියමයි...සරළයි....මිහිරියි...සුන්දරයි!!!!
ReplyDeleteස්තුතියි!! ආයෙත් එන්න මේ පැත්තෙ......
Deleteලස්සනයි.. ඇත්තටම සරලව හිතට දැනෙන්න ලියනව ඔයා...
ReplyDeleteබොහොම ස්තුතියි!!!!
Deleteකිචිබිච්චෝ ගමට යමුද අපි කෝච්චියේ......
ReplyDeleteකිචිබිච්චෝ කොකිස් බදිමුදෝ තාච්චියේ........