Friday, February 14, 2014

ටුක්කියේ....






වැඩ ඇරිලා මං එනකොට
(ඔව් ඔව් පෝයටත්  වැඩ තමයි )
ජෝඩු ජෝඩු හැමතැනම
ටුක්කියේ අදත් උඹ ගියානෙ......
හෙට විභාගලු කොලොම්පුරේ.....
පාලු තමයි මට
පාඩම් කරපං හොඳට....
උඹ ඉන්නකොට මට හැමදාම වැලන්ටයින්
දුක් නොවෙන් මගෙ ටුක්කියේ....

4 comments:

  1. හැමදාම වැලන්ටයින් නම් ඉතින් දුක් වෙන්න කාරනාවක් නැහැනේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ..... දුක් වෙන්න දෙයක් නෑ කියල ටුක්කිට කියන්නේ....

      Delete
  2. ආදරේ පිරුණ කවියක්.............
    ලස්සනයි...........

    ReplyDelete