Tuesday, November 11, 2014

වෙනස් වෙයන් නුඹ..


ස්නේහයේ තනුව
නුඹට නොරිසි ව
වැයෙන මුත්
අකීකරු සිත,
වෙනස් වෙයන් නුඹ
තනුවට රිසි ලෙස..
නොසොයනු මැන
වාදකයකු,
නුඹට රිසි ලෙස වයන්නට හැකි..


2 comments:

  1. හරි මචං උඹකියනව නං
    ඒත් හැමදාම ලියපං

    ReplyDelete
  2. රිද්මයට ඈදෙන්නේ තත් මිස
    සිත් නොවෙයි
    තනුවට ඇදෙන්නේ සිත මිස
    පද නොවෙයි
    වාදකයෙක් ඉදිවී අකීකරු සිතේ
    රිද්මයටත්
    වෙනස් නොවෙයන්
    අකීකරු සිත

    ReplyDelete