Monday, June 9, 2014

සතුට (http://craftbyorange.com/. නිමැවූ සැම වෙනුවෙන්)


රැයක් දහවලක් නොදැක
කුස පිරුනිදැයි අමතකව
සිහිනය සිත්තම් කරන්නට
වෙර දැරූ නුඹ සැම
නිසි ඇගයුමින් පිදෙන තුරු
නෙත් දල්වා ඉඳිමි මෙලෙසින..


Let them reach the sky through your CLICK!!
Please vote  http://www.csswinner.com/details/orange-it/7469/

2 comments:

  1. සෑහෙන කාලෙකින් ආපහු ඇව්ත්....
    ලස්සනයි....
    නිකං යලට මහට නොදා දිගටම ලීවොත් මොකද

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් කාලෙකින්..
      පිළිවෙලකට ලිව්වොත් හොඳයි කියල හිතෙනව,, :D

      Delete