ගෙදර උයපු බත් කටක් කන්න
ඉක්මනට ගෙදර එන්න
ආවෙමි
ආශ්චර්යමත් අධිවේගයේ..
බඩුමල්ලේ බර බල බල
උස අඩියට දෙස් තිය තිය
සුව වින්දෙමි
කෙලවරක් නැති පෝලිමේ..
හිරි පොද ඔච්චම් කරද්දි
'මහරගම-ගාල්ල' විතරක් එද්දි
සිරි වින්දෙමි
ගාල්ලට විතරක් ආශ්චර්යයේ..
ඉක්මනට ගෙදර එන්න
ආවෙමි
ආශ්චර්යමත් අධිවේගයේ..
බඩුමල්ලේ බර බල බල
උස අඩියට දෙස් තිය තිය
සුව වින්දෙමි
කෙලවරක් නැති පෝලිමේ..
හිරි පොද ඔච්චම් කරද්දි
'මහරගම-ගාල්ල' විතරක් එද්දි
සිරි වින්දෙමි
ගාල්ලට විතරක් ආශ්චර්යයේ..
අපරාදෙ ටුක් එකට දීපු සල්ලි!
එහෙම තමයි අපේ රටේ එක වැඩක් දහ පාරක්වත් ඕපනින් උත්සව තියෙනවානේ.... පාර පටන් ගත්දි... ගාල්ලට ගියාම.... මාතරට ගියාම... අඩියෙන් අඩියට උත්සව... එහෙමමත් නෙමෙයි ඡන්දෙන් ඡන්දෙට උත්සව............. අම්මපා මෙහෙම රටක් ලොවෙත් නෑ,..................
ReplyDeleteලොවෙත් නෑ ලොවි ගහෙත්නෑ...
ReplyDeleteඅපේ මිනිස්සුන්ට ඔයිට දෙයක් නෑ
මුන්ට පිස්සු ළමයෝ....
ReplyDelete