Friday, June 20, 2014

අධිවේගී බස් මගිච්චි




ගෙදර උයපු බත් කටක් කන්න
ඉක්මනට ගෙදර එන්න
ආවෙමි
ආශ්චර්යමත් අධිවේගයේ..
බඩුමල්ලේ බර බල බල
උස අඩියට දෙස් තිය තිය
සුව වින්දෙමි
කෙලවරක් නැති පෝලිමේ..
හිරි පොද ඔච්චම් කරද්දි
'මහරගම-ගාල්ල' විතරක් එද්දි
සිරි වින්දෙමි
ගාල්ලට විතරක් ආශ්චර්යයේ..
 
අපරාදෙ ටුක් එකට දීපු සල්ලි!

3 comments:

  1. එහෙම තමයි අපේ රටේ එක වැඩක් දහ පාරක්වත් ඕපනින් උත්සව තියෙනවානේ.... පාර පටන් ගත්දි... ගාල්ලට ගියාම.... මාතරට ගියාම... අඩියෙන් අඩියට උත්සව... එහෙමමත් නෙමෙයි ඡන්දෙන් ඡන්දෙට උත්සව............. අම්මපා මෙහෙම රටක් ලොවෙත් නෑ,..................

    ReplyDelete
  2. ලොවෙත් නෑ ලොවි ගහෙත්නෑ...
    අපේ මිනිස්සුන්ට ඔයිට දෙයක් නෑ

    ReplyDelete
  3. මුන්ට පිස්සු ළමයෝ....

    ReplyDelete