හත්දින්නත් තරු පොකුරක
එක් තරුවක අතරමංව
යදමින් බැඳි වරා මලක
හිතුවක්කාර සිතිවිල්ල..
අමතකව කෙලිලොල් මලට
ගිලිහි ගිය කලෙක නටුවෙන්
ඉමක් කොනක් නොමදැක
නැවතිල්ලක් නොමදැන
පාව යන්නට වෙන වග..
යදමින් බැඳි වරා මලක
හිතුවක්කාර සිතිවිල්ල..
අමතකව කෙලිලොල් මලට
ගිලිහි ගිය කලෙක නටුවෙන්
ඉමක් කොනක් නොමදැක
නැවතිල්ලක් නොමදැන
පාව යන්නට වෙන වග..
නියමයි ,අපුරුයි ඇත්තටම ......
ReplyDeleteමලක ශෝක ගීතයක් කීවට ගෑල්ලමයෙක්ට වුණත් අපූරුවට ආදේශ කරන්න පුළූවං...
ReplyDeleteලස්සනයි...
ජයවේවා