Tuesday, July 29, 2014


එනකම් මඟ බලා ඉඳ
අතගා තුටු පහටු වී
හාංකවිසියක් නොකියාම
මා හැර නික්ම යන
මගේ අසරණ
පඩිය..

2 comments:

  1. ඔබට පමණක් නොව
    සකල
    අම්මට සිරි ලංකා වාසී
    සත්වයන්ටම
    ඇත්තාවූ
    පොබලතම ගැටලුවකි

    ReplyDelete
  2. ලැබූ විට එය සිත සතුටු කරන
    සතුට එය යැයි සිත මුලා කරන
    තැනක අප සිත සතුට හිර කරන
    සබද
    තවත් එක මුලාවක් පමනයි ඒ පඩිය

    ReplyDelete