Monday, June 16, 2014

මලී..



හිනැහෙන දොඩවන මිතුරිය සොයුරිය
පිච්ච මලී..
සමනල් හදවත සලිත කලී ඈ
රෝස මලී..

නෙතඟ බැලුම් කෝල සිනා
පා නගනා උකුල සලා
මුදු වදනින් කැලුම් ගෙනා
සමනල සිත උමතු වෙලා

පිච්ච මලී ඈ සොයුරී..
රෝස මලී ඈ සොඳුරී..

පිච්ච මලී ළඟ නොඉඳින්
සිත් බිඳුනී රෝස මලී
පිච්ච මලී ඈත් වෙයන්
දුක සිතුනී මිතුරු මලී

පිච්ච මලී ඈ සොයුරී..
රෝස මලී ඈ සොඳුරී..

9 comments:

  1. හම්මේ රෝස මලී පිච්ච මළී
    ලත්තනයි අනේ

    ReplyDelete
  2. කවුද මේ මලීලා දෙන්නා ? :) 

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පිච්ච මලී, රෝස මලී දෙන්නම මලීල:)

      Delete
  3. කවිය අගෙයි. බ්ලොග් අඩවියත් අගේට කරගෙන යනවා.

    ReplyDelete
  4. බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට..

    ReplyDelete