හිනැහෙන දොඩවන මිතුරිය සොයුරිය
පිච්ච මලී..
සමනල් හදවත සලිත කලී ඈ
රෝස මලී..
නෙතඟ බැලුම් කෝල සිනා
පා නගනා උකුල සලා
මුදු වදනින් කැලුම් ගෙනා
සමනල සිත උමතු වෙලා
පිච්ච මලී ඈ සොයුරී..
රෝස මලී ඈ සොඳුරී..
පිච්ච මලී ළඟ නොඉඳින්
සිත් බිඳුනී රෝස මලී
පිච්ච මලී ඈත් වෙයන්
දුක සිතුනී මිතුරු මලී
පිච්ච මලී..
සමනල් හදවත සලිත කලී ඈ
රෝස මලී..
නෙතඟ බැලුම් කෝල සිනා
පා නගනා උකුල සලා
මුදු වදනින් කැලුම් ගෙනා
සමනල සිත උමතු වෙලා
පිච්ච මලී ඈ සොයුරී..
රෝස මලී ඈ සොඳුරී..
පිච්ච මලී ළඟ නොඉඳින්
සිත් බිඳුනී රෝස මලී
පිච්ච මලී ඈත් වෙයන්
දුක සිතුනී මිතුරු මලී
පිච්ච මලී ඈ සොයුරී..
රෝස මලී ඈ සොඳුරී..
ලස්සනයි ඈ :)))
ReplyDeleteතැන්කු ඈ:)
Deleteහම්මේ රෝස මලී පිච්ච මළී
ReplyDeleteලත්තනයි අනේ
තැන්කු අනේ.. :)
Deleteකවුද මේ මලීලා දෙන්නා ? :)
ReplyDeleteThis comment has been removed by the author.
Deleteපිච්ච මලී, රෝස මලී දෙන්නම මලීල:)
Deleteකවිය අගෙයි. බ්ලොග් අඩවියත් අගේට කරගෙන යනවා.
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට..
ReplyDelete